Deesha(දීෂා)❤️ 4 years ago 92 6 17

Nisadas Image

මන් මියැදුණු දවසට...☺️

කපා පෙනහලු ඉවත් කරපන්
හුස්ම එහි නොවැටෙන හෙයින්
පලා බඩමැද අයින් කරපන්
බඩවැලුත් කුණු වන හෙයින්
උලා ඇස් දෙක දනට දීපන්
⁣ලොව දකින්නට ප්‍රීතියෙන්
එපා හදවත අයින් කරනට
කෙනෙක් ඉන්නවා පණ පිටින්.......... ✍️

Comments (17)

සිතුවිලි පාරමී 4 years ago Lassanai ❤

Deesha(දීෂා)❤️ 4 years ago Thanks paramee?... Akkida nangida danne nh

Hashi 4 years ago nice

Deesha(දීෂා)❤️ 4 years ago Thanks hashi?

සත්සරණි 4 years ago Hmm ?

Deesha(දීෂා)❤️ 4 years ago ?

සිතුවිලි පාරමී 4 years ago ❤මේක ගොඩක් හිතට වැදුණා. මං හැමතිස්සෙම වගේ මේකම කියෙව්වා ❤

Deesha(දීෂා)❤️ 4 years ago Mmm thanks පාරා?❤️?

තිසරණී පාරමිතා ❤️ 4 years ago ❤️❤️❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 4 years ago Thanks පාරමිතා ❤️

දිනේෂ් මල්ලී 4 years ago විද්‍යාවෙන්ම දීලා ටොක් එකහ්?❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago Wow .?

Samankumara Samankumara 4 years ago ???????

Deesha(දීෂා)❤️ 4 years ago Thanks hmotma

චතූ 3 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps