Rasika Maduwanthi 4 years ago 86 4 4

Nisadas Image

මේ හිත ??

රිදුනත්
මේ හිත හැමදාම
සැරෙන් සැරේට.....
ඒ වේදනාව මැදිනුත්
හිනාවෙනවා මම හරි
ලස්සනට ..??

❤️ මදූ ❤️

Comments (4)

Madduma Bandara Srinarayana 4 years ago හරිම ලස්සනයි ඔයාගෙ නිසිදැස් මම හැමදාමත් බලනවා,,

mali Mali 4 years ago ලස්සනයි

Avishka Sewwandi 4 years ago Hmmm..mmth

Deesha(දීෂා)❤️ 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps