තූර්යා ඉඳුවරී 4 years ago 82 4 5

Nisadas Image

පැතුමක්....

දුටුවාම නීල නෙතු මහද කිති කැවෙනවා
නුඹේ හඬ අසන්නට සිත පෙරුම් පුරනවා
නුඹෙ නමින් හද විලේ සෙනෙහෙ තව පිරෙනවා
දුරින් නොව ළඟින් හිඳ සැනසෙන්න පතනවා

රන් හුයෙන් දැවටිලා නුඹෙම හිමිකරු වෙන්න
ළයට ළය තෙරෙපෙනා සුසුම් සුව විඳගන්න
අපේ ගෙපැලෙන් හමන කිරි සුවඳ විඳගන්න
ඉඩ දෙන්න මැණික ඒ හීනයට පණ දෙන්න

??තරූ සමනළී??

Comments (5)

සූටික්කි??? 4 years ago Sasanai

තූර්යා ඉඳුවරී 4 years ago Thank you darling ?????

❤️සිහින❤️ 4 years ago ලස්සනයි

තූර්යා ඉඳුවරී 4 years ago Thanks dear

Deesha(දීෂා)❤️ 4 years ago ?❤️❤️❤️❤️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps