Sandu U Nanayakkara 4 years ago 117 4 2

Nisadas Image

?

එක් ආදරණීය බැල්මකට පුළුවන්..
සතුට ගේන්න" ඇයට.."
එක් උණුසුම් සුසුමකින් පුළුවන්..
සැනසෙන්න "ඇයට.."
එක් මෘදු වචනයක් හොඳටෝම ඇති..
හිනැහෙන්න "ඇයට.."
ඉතින්..................
සීමා-මායිම් මොනවටද..
නිදහස දෙන්න ඇයට..
ඇයගේ ලෝකයේ කිරුළු පලඳින්නට..
බියවන්නේ කුමටද..
ඇයට බැහැ කවදත් "ඔබ" නොමැතිව ඉන්නට..?

*සඳූ...

Comments (2)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි අක්කියෝ

Sandu U Nanayakkara 4 years ago ස්තූතියි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps