තූර්යා ඉඳුවරී 4 years ago 87 2 2

Nisadas Image

අධ්‍යාපනය

අඳුරු අහසෙහි සරා සඳ බබළයි
තරුබරණ පැළදි විට...

මුදු කුසුම බඳු ළඳක්
සුවඳ දී හිනහෙයි
හිමිබරණ පැළඳි විට...

සම විසම පය තබන
මිහිකත දිළෙයි
රජුබරණ පැළඳි විට...

නමුත්....,
ඔබ,අපි සැම
දිළෙයි සැමදා මෙදියත
සිප්බරණ පැළඳි විට...

??තරූ සමනළී??

Comments (2)

SL SP 4 years ago අනිවාර්යයෙන්

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස්.....????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps