තූර්යා ඉඳුවරී 4 years ago 96 5 4

Nisadas Image

හදගැස්ම....

හුදෙකලා මොහොතක
තනිවෙන්න ඉඩ නොහැර
හැමවිටම හද ගැහෙන
දෙකොපුල් වසාගෙන
උණු කඳුළු වැටෙද්දී
ඇසෙන ඒ එකම හඬ
හද ගැහෙන රාවය
නොවේද????

??තරූ සමනළී??

Comments (4)

Arvin Jayanake 4 years ago Nice one...?

තූර්යා ඉඳුවරී 4 years ago Thanks aiya

Abesinha Lasanth 4 years ago ලස්සනයි හොඳේ

තූර්යා ඉඳුවරී 4 years ago Thanks a lot aiya...???????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps