තූර්යා ඉඳුවරී 4 years ago 112 3 0

Nisadas Image

තාරකාවියේ...

මහවැසි නොලැබුණත් මසිත සොම්නස් මැවිණ
වැටෙන එක දිය බිඳෙහි සිසිල නැහැවී තිබිණ
ගණඳුරින් සිත පිරුණු අමාවක දා රැයක
සඳක් වී එළිය දුන් තාරකාවිය නුඹය...

??තරූ සමනළී??

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps