Ranatunge Jayawardene 4 months ago 94 0 1

Nisadas Image

විද්‍යාව

පහන් සිල දැල්ලිලා
දැල්ල ලස්සන වෙලා,
එළිය මගෙ හද පුරා
විහිදුවයි පෝ දිනේ..
***
සමිඳු පා මුල මෙමා
පහන් වැට දල්වලා
ජනිත වූ ලෝකයේ
සතට සෙත පතන්නේ
***
තිර කඩෙහි අගට ආ
තෙල් බිඳෙහි දැවෙන්නේ
අඳුරු ඵල හැර දැමු
කර්ම දැයි මට සිතේ.
------------------------------------------
රනේ/29අප්‍රේ2024/විද්‍යාව

Comments (1)

Ranatunge Jayawardene 2 months ago අඳුරු ඵල - අවිද්‍යාව





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps