Dilumi Duhara 1 year ago 146 3 0

Nisadas Image

????????

පාඩම් කරන්න
⁣පොත ගත්තට...????????
පොතේ පෙන්නන්නේ ද
ඔබේ රුවයි...????????????
පොතේ අකුරුද සරදමට
මෙන් මදෙස බලා සිනාසෙයි..????????????
නුඹ ගැන සිහිවෙන විට
මන්ද පාඩම් කිරීමට
නොසිතෙන්නේ මට...????????????
අනේ මගේ සිත
යළි මට දෙන්න 
විභාගය අත ළගයි...????????????

✍???? Diha

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps