Hiru ❤???? 1 month ago 16 0 0

Nisadas Image

❤????

දිලෙන නෙත් දෙකක් යට
සීතල කදුලු බිදු තිබිය හැක..
සානුකම්පිත හදවතක් යට
පිරී තෙරෙපෙන වේදනාවෙන් තිබිය හැක
නපුරු වදන් යට
ආත්මීය පෙමක් තිබිය හැක...❤????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps