නදී ..✍???? 1 year ago 191 1 0
"විල් දියක පිපි සුවඳ සුදු පාට මල නෙළුම් නෙලා ගනු නොහැක දිය ගැඹුරැතියි හුගක් ඈත සිට බලා නෙතු මතින් පොදිකල හැඟුම් තනිව මම විදිමි වැව් ඉස්මත්ත මත ඉදන්" නදී ..✍️ 2022/07/06
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps