Pavani Theeksha 1 month ago 31 0 0

Nisadas Image

මතකයන්

ජීවිතයේ මුණගැහෙන
සෑම කෙනෙක්ම
දවසක මතකයක් පමනක්
විය හැකිය .....❤️
හැකි සෑම විටම හැම කෙනෙක්ටම
හොද මතකයක් වන්නට
උත්සාහ කරන්න ........✨❤️????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps