Pavani Theeksha 1 year ago 88 1 0

Nisadas Image

අම්මා

ප්‍රේමය...❤️
තිබුනෙම අම්මගේ ඇස් වල
පණ යනකම් බැනපු වචන වල
උණු උණුවේ කවපු බත් වල
රෙදි කදු ගනන් හෝදපු දෑත් වල
සෑබෑ ප්‍රේමය තිබුනෙම
අම්මා.....❤️

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps