Pavani Theeksha 1 week ago 37 1 1

Nisadas Image

ආදරය

කාත් කවුරුත් නොවන රැයකට
රැගෙන යමි සුදු දෑත් තදකර
සීත සිහිලැල් පවන අතරම
මතක් නොකරම් වැලද ගන්නට
වලාකුළු මත සැගවි තරුවක.
කියා සිටි නෙතු මගෙම වන බව
ගසන ඇසිපිය වාර ගනනට
නුබට විතරයි අයිති මේ හිත...❤️✨

Comments (1)

නදී ..✍???? 1 week ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps