Nethu@27 2 years ago 95 2 0

Nisadas Image

සිහින අත්තටු .. "

ඉගිල්ලී සුසුම් දගකර
රූ ඔබේ සොයා
ඉගිල්ලෙන්ද සුසුම් හිරකර
සිහින අත්තටු වෙලා

හැමදාම හිත හොයන
සිහිනි නුබ කවුරු
කවුලු පියා දෑස් මත්තේ
සිහින අත්තටු නුබදෝ .. !

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps