*$@n¢hi* 2 years ago 144 4 2

Nisadas Image

සැදෑවක්

අදත් සොදුරු දවසක්
බටහිර අහසත් රත් පැහැ වුණු
මගෙ හදත් බර විඩාවක්
නුඹත් නැති සැදෑවක්

හිරුත් බැස යන
ගිනි ගත් අහසක්
මමත් දුටුවා තනි විහගකුත්
කුරුලු රංචුවක් මග හැරුණු

සෑදෑවත් හරි සුන්දරයි
නුඹ වගේ හරි හැගුම්බරයි
විටින් විට වෙනස් වී යන අරුමයයි
මට නම් එය උරුම සිතුවමයි❤

~sahini~




Comments (2)

චතූ 2 years ago ලස්සනයි ❤️

Sachu Kaushan 2 years ago ptta





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps