*$@n¢hi* 2 years ago 200 6 9

Nisadas Image

මා සමග නුඹ...❤️

සසර සයුරේ
සැඩ මාවතේ
කටු අකුළු ගමනේ
නුඹ මට සවිය ගෙනේ

විටෙක ඔසුවකි
නමුදු විමතියකි
නුඹ මා වෙහෙසීමටද,
සැනසීමටද, සමත් වේ

නමුත්,මම දනිමි
මියෙන තුරාවට නුඹ මා ළගය
මා නුඹ ළගය
'අධ්‍යාපනය' මාගේ තෝතැන්නය...

~sahini~

Comments (9)

????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago ????

shashi 2 years ago ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago ස්තුතියි shashi and nawodiya❤️❤️❤️

Anusha Gimhani 2 years ago lassanai

*$@n¢hi* 2 years ago thank you anusha❤️

චතූ 2 years ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 2 years ago thank you chathu❤️

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 2 years ago thanks all❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps