*$@n¢hi* 1 week ago 27 4 9

Nisadas Image

මා සමග නුඹ...❤️

සසර සයුරේ
සැඩ මාවතේ
කටු අකුළු ගමනේ
නුඹ මට සවිය ගෙනේ

විටෙක ඔසුවකි
නමුදු විමතියකි
නුඹ මා වෙහෙසීමටද,
සැනසීමටද, සමත් වේ

නමුත්,මම දනිමි
මියෙන තුරාවට නුඹ මා ළගය
මා නුඹ ළගය
'අධ්‍යාපනය' මාගේ තෝතැන්නය...

~sahini~

Comments (9)

????️ නවෝද්‍යා දිසානායක ????️ 1 week ago ????

shashi 6 days ago ලස්සනයි ❤️

*$@n¢hi* 6 days ago ස්තුතියි shashi and nawodiya❤️❤️❤️

Anusha Gimhani 4 days ago lassanai

*$@n¢hi* 3 days ago thank you anusha❤️

චතූ 3 days ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 2 days ago thank you chathu❤️

නදී ..✍???? 1 day ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 6 hours ago thanks all❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps