????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago 140 3 2

Nisadas Image

සෙවනැල්ල...

කවුරුන් මා පසු පස ආවත්
කවුරුන් මා පසු පස නාවත්
නුඹ මා සමග එන බව නිසැකය....
නමුත්,
ආලෝකයක් නොමැති විට ඔබත්
මා හැර යන බව නිසැකය .....
ඉදින්,
සියල්ල අනිත්‍ය බව බුදුන් පැවසුයේ සත්‍ය නොවේද ?

Comments (2)

චතූ 2 years ago ලස්සනයි ❤️

චතූ 2 years ago සියල්ල අනිත්‍යයි..





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps