*$@n¢hi* 2 years ago 141 4 3

Nisadas Image

පිවිතුරැ වදනක්...

එකම එක ආලෝකයකට හැකිනම්
අදුරු තැන් එළිය කරන්න...

බලාපොරොත්තු වුණේ මොනවද
එළියම දී නිවී යනවා මිස...❤️

~sahini~

Comments (3)

චතූ 2 years ago ❤️❤️

shashi 2 years ago ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago thanx chathu,shashi❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps