*$@n¢hi* 2 years ago 184 3 0

Nisadas Image

මගේ තාත්තා ❤❤❤

අවැසි අඩ සද අවරට යද්දී මං බලන් හිටියා.
දේදුන්නක් නොමැති වරැසාවක් ළග හඩා වැටුණා.
උණුසුමත් නැති හිමිදිරියදි පවා උල ලේනුන් හැඩුවා.
අද - හෙටක් නැති කවක පේළි මං ගැළපුවා...

බැස යන හිරු වූවද බටහිර අඹර හැඩකරා.
මහ වරුසා වූවද නියං සම එළි කරා.
දැඩි උණුසුමක් වුව මද පවනක් සහනය ගෙනා.
හරි පුදුමයි දැවෙන - තැවෙන - පෙලෙන තැනදී නුඹ සවිය වුණා...❤

අමරණීය මතකයක සේයා රූ නුඹමැ වීය...

~sahini~

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps