Withanage DCS 2 years ago 150 0 0

Nisadas Image

බිය

විකසිත මෙ ලබුමල
දුටු සැණැ පිපුණි ඉස්මල
සපිරුණත් මනදොළ
කුරුමි බල වනසයිද එහිපල

(largenaria siseraria)දියලබු

https://www.facebook.com/628557687554332/posts/634654876944613/

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps