Withanage DCS 2 years ago 127 1 1

Nisadas Image

"රූබර ක්‍රයිසොතෙමිස්

"

දිනකර දිනෙහි සේවය නිම කරන වෙලේ
බටහිර දිග අඹර ගිණි ගෙන විලස දිලේ
රතදර වලා පෙති වැනි රතු රෝසමලේ
මනහර සිතුවමකි, අවරඹරෙ නිම කලේ.

අසිරිය සැඳෑ හිරු සොඳුරු
රත්පල
විඳපිය හැකි සැඳෑ නොව දවසෙ හැමකල
මිහිරිය දකිත හැකි මල් පඳුර මනකල
වැහැරිය නම "සැඳැ හිරු සීනුව" උදුල

සරන විට සෙවණ ඇති තම උයන් වල
දකින නිතර පඳුරකි, තඹ පැහැය කොළ
විඳින මිහිර තැවරූ නෙතඳුනක පල
සොඳින සොබා දම අගයමි සෑමකල
Common names "sunset bells" "Black Flamingo" "copper leaf"

"Chrysothemis Pulchella"
is the Botanical name Chrysothemis taken from Greek mythology, "godess for golden harvest.".ග්‍රීක ප්‍රබන්ධයේ එන "වගාවේ රන් අස්වැන්නට අධිපති" රූබර දෙවඟන වූ ක්‍රයිසොතෙමිස් ගෙ නම මේ මලට යොදා ඇත. Picture courtesy: internet

Comments (1)

*$@n¢hi* 2 years ago විශිෂ්ටයි!!!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps