ශශී❤️? 1 year ago 112 10 13
හිතන්න බැරි
දකින්න බැරි
විදින්න බැරි
බැදීම් හරි නපුරුයි..?
ලන්වෙන්න බැරි
දුර යන්න බැරි
නුබේ වෙන්න බැරි
සිතත් හරි අසරණයි..?
රැකගන්න බැරි
සැනසෙන්න බැරි
දරාගන්න බැරි
ආදරේට හරි ලෝබයි..?
නික්මෙන්න බැරි
හැරයන්න බැරි
ලග ඉන්න බැරි
නුබට මන් ආදරෙයි..❤
??❤️
ශශී
Naween Perera 1 year ago ලස්සනයි නංගි
චතූ 1 year ago ඒ නිසදැසත් හරි ලස්සනයි ❤
තූර්යා ඉඳුවරී 1 year ago Nice one darling
නදී ..✍???? 1 year ago ලස්සනයි අක්කා?
ශශී❤️? 1 year ago තැන්කූ චතූ බබා❤️
ශශී❤️? 1 year ago තැන්කූ තූර්යා..❤️
ශශී❤️? 1 year ago තැන්කූ නවීන් අයියා..❤️
ශශී❤️? 1 year ago තැන්කු නදී නන්ගා..❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි සුදු අක්කි ?
*$@n¢hi* 9 months ago lassani akki❤❤❤
මං 9 months ago හරිම ලස්සනයි....
sujatha darshani 4 months ago ලස්සනයි නංගි ගුඩ්
Pramudi Wijerathna 4 months ago harima lassanai