*$@n¢hi* 2 years ago 121 4 4

Nisadas Image

රසාලිප්ත මතකයක සොදුරු නිමේෂයක් ❤

දහසක් අරමුණු පොදි බැදන්
තැබුවෙමි ඔබ අසපුවට හිස නමා පා
එදා බැදි ඒ ප්‍රේමයේ
නැවුම් සුවදයි අදත් ගලනුයේ...

හදවතේ රැදි දහසකුත් වියෝවක ගී
එලිසමය සොයමින් ලතවෙයි
තවමත් ඔබේ නමට
ලීයූ ගී...

පුංචි සංදියේ අතරමන් වූ හද
ගිගුම් නගනූයේ රස මතකයන් හී
සුවද සොයමින්
යලිදු වසරක් දෙන්න මට
ඔබේ නමින් රැදී සිටින්නට...

මඩුලු මවුනි සැමදා
රැදෙමි හද තුළ ඔබ නමින්
උපන් ආලය
නොරහසකි එය සමුගනිමි තව
නිමේෂයකින්.....

පුරා වසරක් රැගෙන ආ
ආලයේ රස මිහිර
අසුනු සැනකින් ගෙවී
යන බව සිහිනයක් මට
සත්තකින් එය සිහිනයක්මය...

(පාසල තරම් සුන්දර අතීතයක් යළිදු නොයනු ඇත)

~sahini~

Comments (4)

Dila ???? 2 years ago ❤️‍?

Naween Perera 2 years ago ❤️❤️

Deesha(දීෂා)❤️ 2 years ago ගොඩක් ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago Thnx all ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps