Dila ???? 1 year ago 36 4 5

Nisadas Image

51.

ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන'යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරණි මතක අරණක
දැන දැන අතරමං වෙමි


Comments (5)

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ❤

Dila ???? 1 year ago ස්තූතියි දීශා අක්කා ❤️

Naween Perera 1 year ago ලස්සනයි නංගි

Dila ???? 1 year ago ස්තූතියි නවීන් අයියේ ?

නදී ..✍???? 1 year ago ලස්සනයි ඩිලා❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps