Dila ???? 2 years ago 137 4 5

Nisadas Image

51.

ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන'යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරණි මතක අරණක
දැන දැන අතරමං වෙමි


Comments (5)

Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි ❤

Dila ???? 2 years ago ස්තූතියි දීශා අක්කා ❤️

Naween Perera 2 years ago ලස්සනයි නංගි

Dila ???? 2 years ago ස්තූතියි නවීන් අයියේ ?

නදී ..✍???? 2 years ago ලස්සනයි ඩිලා❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps