නදී ..✍???? 1 year ago 44 3 5
අද 2021.04.22,
නොනිමි ප්‍රාර්ථනා සියසින් දරා නෙත් අගිස්සේ.....❤️
බැදුනා පෙමින් හමනා මාපිය සෙනෙහස් සුළගක්සේ ......❤️
සොයමින් සතුට නිවසම පුරා උතුරායන හැමතිස්සේ......❤️
ගෙවුනා විසි එක් වසක් නුඹ
දෙදෙනගෙ අස්සේ......❤️
නිම් නැති සහෝදර බැම්මත්
මහ සමුදුරසේ......❤
නොසිදෙනා දියකි සංසාර
නිල්වන් ආකාසේ.....❤️
හසරැල් සිනා මුව තවරා අප දෙදෙනම මෙලෙසේ......❤️
ආසයි රැදෙන්නට හැමකල් නුඹ දෙදෙනගෙ අස්සේ......❤️
නදී..✍️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ❤ හැමදාමත් සතුටින්ම ඉන්න ?❤
නදී ..✍???? 1 year ago ස්තුතියි දීෂා❤️ ❤️
Naween Perera 1 year ago ලස්සනයි නදී
නදී ..✍???? 1 year ago ස්තුතියි නවීන් අයියා ❤️
shashi 8 months ago ගොඩක් ලස්සනයි ❤️❤️