නදී ..✍???? 3 years ago 167 4 4

Nisadas Image

අළු පාට සැදෑවේ
සුදු පාට පිහාටු තුඩින්
දම් පාට සායමින්
සිත් විමනෙ මැවුනු
විශ්මිත සිතුවිමකි නුඹ .....❤️
නදී ..✍️

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??

Dila ???? 3 years ago ??

නදී ..✍???? 2 years ago දීෂා❤️

නදී ..✍???? 2 years ago ඩිලා❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps