Sandu U Nanayakkara 5 years ago 99 4 6

Nisadas Image

**ලියනාඩෝ**

ප්‍රේමයත් කලාවක්..
පිකාසෝ නොදත් මුලාවක්..
විටෙක ශාපයක්..විටෙක පාපයක්..
ඔහු ද එක් සිත්තරෙක්..
විය වශීයක්..
සිත්තමක්..පින්තාරුවක්..
විය රටාවක්..
ස්ත්‍රී දේහයක්..
මලානික බැල්මක්..
පාළු හුදකලාවක්..
ඈ..මොනාලිසාවක්..
"කොහොම ඇඳුනාදෝ ඇය..,"
ලියනාඩෝ..??

**සඳූ**

Comments (6)

තූර්යා ඉඳුවරී 5 years ago ලස්සනම ලස්සනයි සුදු අක්කියෝ.....?????????????

Sandu U Nanayakkara 5 years ago Thanq nangoo??

Umeshika Nethmini 4 years ago Aththatama mokada oya kaviyek unanam venas vidiyata oyata hithanna puluwn

සත්සරණි 4 years ago Nice

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

නදී ..✍???? 3 years ago ගොඩක් ලස්සනයි.,????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps