නදී ..✍???? 1 year ago 64 3 8
හිතේ තියෙන දුක හංග ගෙන
අනුන්ගෙ සතුට ගැන හිතන......
අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන .....
තමන්ගෙම දෙයක් හරි කැපකරල
අනුන්ගේ සිත් සනසන......
සමහර ජීවිත වල දුකේදිත්
සැපේදිත් හුදෙකලාව රජයන.....
නදී..✍️
ශශී❤️? 1 year ago හ්ම්ම්..ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ඇත්තමයි ?
නදී ..✍???? 1 year ago ස්තුතියි ශශී අක්කා ❤️
නදී ..✍???? 1 year ago ස්තුතියි දීෂා❤️
*$@n¢hi* 1 year ago ?
චතූ 1 year ago ❤
Dila ???? 1 year ago හ්ම්ම් ඇත්තක් ❣️
නදී ..✍???? 1 year ago S@n¢hi❤️ Chathu akka❤️ Dila❤️