චතූ 3 years ago 122 7 8

Nisadas Image

මතක කවිකම්

°•°?✿

2021 මාර්තු 26 වැනි දා

පොහොය හඳ දොළහකුත් පායලා බැස
ගියා
ගගන නිල් වලාපට අතර මම කවි
කළා
මතක තරු රටාවක නුඹව සිතුවම්
කළා
නුඹ ම ඉල්ලන හිතට මම ම තරවටු
කළා...

නෙත් දැහැන් පැටලිලා ගෙවුණු කාලය
පුරා
එකතු කළ මතක පිටු තවම නැහැ
වියැකිලා
බොහෝ දුක් ගැහැට විඳ සුපිපුනත් ගිනි
දරා
කටුක මුඩු බිම් පවා පතොක් ලස්සන
කරා...
・゚゚・。。゚
------------------------------------------------------------➣?✿
මම,
චතූ✍️

Comments (8)

Dila ???? 3 years ago ලස්සනයි අක්කා ?❤

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කේ❤️

Naween Perera 3 years ago ලස්සනයි චතූ

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ?

චතූ 3 years ago Thanks all?❤

*$@n¢hi* 3 years ago ??

Withanage DCS 2 years ago excellent





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps