Dila ???? 3 years ago 125 7 9

Nisadas Image

41.

ඔයා දිහාම බලාගෙන
හිටිය දවස් තිබුණා
බැලුවෙ නෑ වගේ ඉදපු..

ඔයා ගැනම හොය හොයා
වද වෙච්ච දවස් තිබුණා
හෙව්වෙ නෑ වගේ ඉදපු..

ඔයා යන්න හදද්දි
ඉන්න කියන්නම
හිතුන දවස් තිබුණා
සද්ද නොකර හිටපු..

ආදරේ පොදි ගහල
තදට බැදල
හිතේ හරි මැදම හංගං හිටිය
කාලයක් තිබුණා
දාල යද්දි අඩන්නැතුව හිටපු..

Comments (9)

Naween Perera 3 years ago ලස්සනයි නංගි ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Kavinda Sahan 3 years ago මේ වගේ තවත්

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ❤???

Hasini Shenaya 3 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago දුක, ගොඩක් ලස්සන වචන ඇතුලෙ හංගලා ❤️

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි හැමෝටම ??

*$@n¢hi* 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps