Dila ???? 3 years ago 105 6 5

Nisadas Image

40.

වන්දනාවක් නොවුනත්‍‍‍
කොහේ හරි
දිහාවක ඇවිදිමු ..

භාවනාවක්ම නොවුනත්
ඇස් පියාගෙන හිනැහෙමු‍‍‍ ..

හෙටක් ගැන නොහිතමු
අදට විතරක් නවතිමු ..

ප්‍රේමය ම නොවුනත්
වෙනත් නමකින් හෝ
"අපි පවතිමු"..

Comments (5)

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි..❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ❤❤✍

Deesha(දීෂා)❤️ 3 years ago ❤️

Dila ???? 3 years ago ස්තූතියි හැමෝටම ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps