Sandu U Nanayakkara 5 years ago 90 5 8

Nisadas Image

**ඈ කළු ලඳක්**

දිනෙක දුටු දසුනක්..
රැගෙන මල් පොකුරක්..
සිනා නෙක අහුරක්..
විය අසල පන්සලක්..

ඇය සමඟ හිඳි කතක්..
විය මල් ගනුදෙනුවක්..
යුහුසුලු සිතක්..
නැත දුක් බවක්..

ජීවන බරක්..
ආගන්තුක බවක්..
දැකුමෙන් නැතේ මට..
අඩු බවක්..

ඈ කළු ලඳක්..
ඇත සුන්දර ගතක්..
ඇය..උස් හඬින් පවසයි..
දනන් නෙක්..
""අනේ...අපෙනුත් ගන්න..මල්..""

**සඳූ**

Comments (8)

Arvin Jayanake 5 years ago ලස්සනයි...?

Sandu U Nanayakkara 5 years ago ස්තූතිය..?

තූර්යා ඉඳුවරී 5 years ago ලස්සනයි අක්කියෝ....???????????????

ajith sampath 5 years ago Lassanai nangoo

Sandu U Nanayakkara 5 years ago ස්තූතියි නංගියෝ..❤

Sandu U Nanayakkara 5 years ago Thanq ajith?

Deesha(දීෂා)❤️ 4 years ago ??

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කියෝ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps