Dila ???? 3 years ago 97 5 5

Nisadas Image

37.

නොකියූ පෙම් කතා
සිත තුළ සඟවලා
එනතුරු නුඹ දිහා
බලනෙමි සොය සොයා...

නොරහසකි මෙය සඟවනා
මා නුඹට ලෙන්ගතු වනා
කෙලෙස කිව්වත් පහදවා
නොදැනුණේ නුඹටම තමා...


Comments (5)

චතූ 3 years ago ලස්සනයි ❤❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ?ලස්සනයි

Hirusha Nirodh? 3 years ago ??

Dila ???? 3 years ago ස්තූතියි හැමෝටම ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps