Dila ???? 3 years ago 97 7 9

Nisadas Image

36.

පරවෙලා ගිය මලක සුවඳක්
මැරුණු තරුවක පරණ එළියක්
තාම මම නොමැරී ඉන්න බව
ආයේ ආයෙම කියනවා...

වැරදිලා අපි අතින් අත්හල
මියැදිලා ඇති සිතූ මතකය
පැල වෙලා මල් පිපුන් නැතුවට
අතුපුරා කටු තියෙනවා...

නරක නපුරුම මතක මත්කර
ඇවිලිලා පිච්චුනත් කොච්චර
හැම දේම සිදුවෙන්නේ හොඳටයි
පුරුද්දට වගේ කියනවා...

Comments (9)

චතූ 3 years ago හරිම ලස්සනයි ❤?

නදී ..✍???? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago ගොඩාක්ම ලස්සනයි ඒක.❤️

Naween Perera 3 years ago ලස්සනයි නංගි

Dila ???? 3 years ago ස්තූතියි චතු අක්කා ❤

Dila ???? 3 years ago ස්තූතියි නදී ?

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්කා ?? නවීන් අයියා ❤?

Deesha(දීෂා)❤️ 3 years ago අනේ..... ගොඩක්ම ලස්සනයි ඒක ??

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps