Dila ???? 3 years ago 102 7 8

Nisadas Image

35.

''සතුටින්ද?''
'ඔව්.. නැතුව..

ඉඳහිට කඳුළක් උනන එක
ගැඹුරු සුසුමක් හෙලන එක
පුරුද්දට ගිහින් මට..
කියන්න
ඔයාටත් එහෙමද?'

''කාටවත් කියන් නැත්නම්
දෙයක් කියන්නද?

එහෙමවත් සතුටක් නෑ මට..
හරි වෙහෙසයි
සතුටින්ය අඟවන එක...''



Comments (8)

Naween Perera 3 years ago ???

චතූ 3 years ago ???❤

නදී ..✍???? 3 years ago ??❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???

ශශී❤️? 3 years ago ඔව්.සතුටින් කියලා අගවන එක ගොඩක් අමාරුයි ?❤️

Dila ???? 3 years ago ස්තූතියි හැමෝටම ?❤

Kavinda Sahan 3 years ago ?

K.T.WIJEMUNI__•|°>_< 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps