Dila ???? 3 years ago 95 5 9

Nisadas Image

33.

හොඳට වැහිබර වෙලා තිබුණට
දෙදෙන දෙපසක හිදින්නේ
තිබුණෙ එක ප්‍රශ්නයයි දෙදෙනට
කවුද ඉස්සර වහින්නේ...

විදුළියක් සේ හැපී හඬ ගා
හිදින බව සිහි කරන්නේ
දෙතැන හිටියට වළා දෙකටම
එකම පැතුමයි තියෙන්නේ...

පෙමක වැහි ගෙන පොළෝ තලයට
වඩින පැතුමයි තියෙන්නේ
කඳුළු බර වැඩි හින්ද දෙදෙනම
හැඟුම් තදකර හිදින්නේ...

Comments (9)

චතූ 3 years ago ලස්සනයි

Dila ???? 3 years ago ස්තූතියි චතු අක්කා ??

ශශී❤️? 3 years ago ලස්සනයි ඩිලා.❤️

Kavinda Sahan 3 years ago ලස්සනයි

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්කා ❤ නදී ?

Dila ???? 3 years ago ස්තූතියි කාවින්ද ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps