Dila ???? 3 years ago 103 5 16

Nisadas Image

32.

ඔබේ හීනය බර වැඩියි
අත්තටු කුඩයි රැය සීතයි
ඉතිං අපි පියඹමුද කියලා
මට අහන්නට බය ඒකයි...

ඔබේ අහසත් මගේ අහසත්
එකක් කියලා දැනුනු දවසක
ඔහේ පාවී යන්න කියලා
මගේ හීනය මුදා හැරියෙමි...

හිස් තැනක් සේ දුරට පෙනුනත්
කොයි තරම් නම් බරද අහසක්
කියා දන්නේ පොළව හින්දා
හෙටත් මහ පොළවෙහිම නවතිමි...

Comments (16)

❤sami❤ 3 years ago Lssanai akkiyoo

Vosandi Dissanayake 3 years ago ලස්සනයි ගොඩක්

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි

Dila ???? 3 years ago ස්තූතියි sami ?

Dila ???? 3 years ago ස්තූතියි vosandi ?️

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්කා ❣️

Kavinda Sahan 3 years ago

චතූ 3 years ago ලස්සනයි ❤❤❤

චතූ 3 years ago Dila ලියන හැම නිසදැසක් ඇතුලෙම අමුතු ලස්සනක් තියෙනවා

Dila ???? 3 years ago Kavinda ?

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි චතු අක්කා ??

Naween Perera 3 years ago ලස්සනයි නංගි

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ඒක ❤

Dila ???? 3 years ago ස්තූතියි නදී ?? දීශා අක්කා ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps