Dila ???? 3 years ago 81 8 10

Nisadas Image

30.

ප්‍රේමය ඉතිරි උනේ ම
මගහැරුනු හිත්වල..
ප්‍රේමය නොමැරුනේම
මඟ බලපු ඇස්වල..
ප්‍රේමය නැවත නැවතත්
උපත ලැබුවේම
අතහැරුනු තැන්වල..
ප්‍රේමය අමරණීය උනේම
නොලැබුණු ජීවිතවල..
ප්‍රේමය ප්‍රේමය විදිහටම
පවතින්නෙ
ඒ නොලැබීම තුළ..

ඉතිං,
නොලැබුණු ප්‍රේමය..
නුඹට නොදෙවනි වන ප්‍රේමයක්
අදටත් මට මුණගැසී නැත..

මේ ගමන හරි දිගයි
නොලැබුනත්
අපි ආයෙ මුණ ගැසෙමු..
ආයෙ ආයෙම වෙන් වෙමු..
ප්‍රේමය අමරණීය වන්නට ඉඩහැර..

Comments (10)

Naween Perera 3 years ago ලස්සනයි නංගි ?

Dila ???? 3 years ago ස්තූතියි අයියේ ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ?❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ❤ ශශී අක්කා ❤ නදී ❤

චතූ 3 years ago ලස්සනයි නංගි ❤

Dila ???? 3 years ago ස්තූතියි චතු අක්කා ❤

Vosandi Dissanayake 3 years ago ඒ වචන වලට මාත් අයිතිද කියලත් හිතුනා

Dila ???? 3 years ago Vosandi ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps