Vosandi Dissanayake 3 years ago 96 2 3

Nisadas Image

ආදරය

ආදරය කලාවකි
අව්‍යාජයය
හුදෙක්ම
සොදුරු ජීවිතයෙහි
නොනිමි නවාතැන්පලකි
සොදුරු මනුෂ්‍යත්වයෙහි
සංකේතයකි
අදුර එළිය කරනා
පහන් සිලකි
නමුත්
විටෙක
කර්කෂ ජීවිතයෙහි
සමාරම්භය වේ.

Comments (3)

Nethu 3 years ago Eknm aththa .lassanii❣️

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයි ❤️

Vosandi Dissanayake 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps