Naween Perera 3 years ago 134 9 12

Nisadas Image

වචන විතරයි !!!

එක බැදීමකටම කොටු උන
හිතුවේම ඒක ජීවිතේමයි
ජීවිතේට වඩා හිතේ
මගේ තිබ්බ ආදරේ
ඒත් උබේ ලග ඉතිරිව
වචන වල විතරක්ම
නමට තිබුනු ආදරේ
පුස්සක් බව දැනුනාම
කඩන් වැටුන හීන කන්ද
එක්කම මගේ හදවත උබව
මතක් වෙන මොහොතක් ගානෙ
කකියනව හොදහැටි තාම

~නවියා~

Comments (12)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි අයියා.?❤️

❤sami❤ 3 years ago ලස්සනයි අයියේ

Naween Perera 3 years ago ස්තුතියි ශශී , sami ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි අයියා ❤️

චතූ 3 years ago ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අයියේ

...චූටි... 3 years ago ලස්සනයි අයියෙ ❤️

Nethu 3 years ago Lassnai ayya✨

Dila ???? 3 years ago ලස්සනයි අයියේ ❤️

Naween Perera 3 years ago ස්තුතියි හැමෝටම ❤️

Vosandi Dissanayake 3 years ago මන් කවදාවත් ආදරය කරලා නෑ ඒත් ආදරය ගැන කවි ලියනවා .ආදරය හරි ලස්සනයි කියල සමහරු කියනවා .හැබැයි ඒ ලස්සන ආදරය අස්සෙ නොලැබෙන දේ බොහෝ තියෙනවා කියලා මේ සිතළුව කියවනකොට හිතුනා.හරියට හතවතින් නැගෙන්නා වූ වේදනාවක අවශේෂ කොටසක් තිරය මත දකිනවා කියන හැගීමක් ඇතිවුනා....................හරි අපූරුයි .

Naween Perera 2 years ago Vosandi හැමදේම අත්දැකීම් විය යුතු නැහැ ඒත් ආදරය ලැබුනත් නොලැබුනත් ඒක අමුතුම රසයක්





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps