Sandu U Nanayakkara 5 years ago 106 8 1

Nisadas Image

හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..

හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..
සොඳුරු පෙම ඇති සිත තුළ මතක් වෙන්නේ ඔබමය..
හීන අහුලන දෙනයන ඇහුලූ හීන අපමණ..
ඉතින් දැන් සොඳුර ..අහුලමු ඒ හීන එක්ව අපි දෙදෙන..

Comments (1)

Niලntha ..✍️poetry Is My Life ..✍️ 3 years ago Sandu help me..kaviyak update wenna dawas kiyak yanawada.mn dana ewa pannane nane.ay





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps