Dila ???? 3 years ago 85 5 11

Nisadas Image

21.

වෙහෙසය මට
ඔබට මෙන්ම
තව දුර යනු නොහැක

ගිලිහුනේ කෙලෙසකද
කොයි ලෙසද නොදනිමි
පැමිණි මග අප දෑත බැඳගෙන

මල්පෙති සිපගෙන
කවි කියූ යුගය අවසන්ය
කටු ඇනී රිදුම් දෙයි දෙතොලම

යා යුතුය තවත් දුර
හමුවේද නොවේවිද නොදැනම
රැයවල්ද දහවල්ද පසුකර

ගිලන් ව දැඩි වෙහෙසින්
අහස බැලුවද කවුළුවෙන්
අවරදිග රත මුසු ව
වියැළුණ
අව පැහැ දෙතොලක සටහන
පමණි ඉතුරු
කල්ප කාලයක් පැරණි !!

Comments (11)

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

Dila ???? 3 years ago ස්තූතියි ශශි අක්කේ ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

❤sami❤ 3 years ago ලස්සනයි❤

Dila ???? 3 years ago ස්තූතියි ? නදී ❤️ දීශා අක්කේ ❤️ Sami ❤️

චතූ 3 years ago ලස්සනයි Dila ❤

Nethu 3 years ago Mh...Lassani ❤️

Dila ???? 3 years ago ස්තූතියි චතු ? නෙතු ❣️

Naween Perera 3 years ago ලස්සනයි නංගි ❤️

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps