Naween Perera 3 years ago 124 5 12

Nisadas Image

අන්තිම දවස්

ජීවිතේ අන්තිම දවස් ටික
කිසි වෙනසක් නැතුවම
ගෙවිල ගියාට දුකක් නෑ හිතට
බැදීමක් නැති තැන
දාල යන්න දේකුත් නැති
අතහරින්නට පුරුදු උන
හිතත් හරි හයියයි
හඩාවැලපෙන්න සෙවනැල්ලවත්
නැතිව තනිඋන මගෙ ලෝකෙ
නුබ වෙනුවට හැබැයි මට යන්න
වාරයක් ආවොතින්
දෙපාරක් නෑ හිත හිත ඉන්න..

~නවියා~

Comments (12)

Deesha(දීෂා)❤️ 3 years ago ?? ම්ම්ම් ..... ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago අනේ.? ලස්සනයි අයියා.❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

Naween Perera 3 years ago ස්තුතියි දීශා,නදී ශශී ❤️

Dila ???? 3 years ago ලස්සනයි ❣️

චතූ 3 years ago ??? ලස්සනයි

Nethu 3 years ago Lassni✌?

චතු ගුණසේකර ? 3 years ago හුම්ම්.... ලස්සන නිසදැසක්

Naween Perera 3 years ago ස්තුතියි dila, චතු , nethu, චතුරිකා ❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ලස්සනයි ❤️❤️

❤sami❤ 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ස්තුතියි nilushi ,sami ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps