Dila ???? 3 years ago 72 7 12

Nisadas Image

20.

එදා අප මුණ ගැසුණු පාරේ
රෝස පෙති තලලා
තවත් මල් පෙති ඉපදි ඉපදී
මැරෙනවා දැක්කා

තටු සිදව ගත් බොහෝ පෙම් කවි
උයන් කොන ගැටගසා
දැවෙන හිත් වෙත වලාකුලකින්
පිරිත් පැන් ඉස්සා

අහසෙ ඉගිලෙන ලිහිණි රෑනක්
තරුණ හිත් දැකලා
ශෝක කදුළක් තතක අමුණා
විරහ ගී කිව්වා

එකතු වෙන්නට හීන ඇමිණුව
බංකු කොන ඉඳලා
තනිව මේ කව ලියනවා මං
නුඹ නොමැති හින්දා !!

Comments (12)

චතූ 3 years ago ??❤❤ලස්සනයි

Dila ???? 3 years ago ස්තූතියි චතු ✨?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?❤

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කේ ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ඩිලා..❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා❤️

Naween Perera 3 years ago ලස්සනයි dila

Dila ???? 3 years ago ස්තූතියි ශශි අක්කේ නදී, නවීන් අයියේ ❤️❤️❤️

Nethu 3 years ago Harima lassnai❤️❤️❤️

Dila ???? 3 years ago ස්තූතියි නෙතු ??

✍️Nilushi Nisansala✍️ 3 years ago ?????

Dila ???? 3 years ago Nilushi ❤️✨





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps