Naween Perera 3 years ago 104 6 10

Nisadas Image

හීන

රට පුරා ඇවිදින්න ආස මම නුබ එක්ක
හීන තිබුනා එමට හදවතම ස්පර්ශ කල
ඉඩෝරය පැමින මගෙ සිහින බිදුනු කල
ආස නැති වුව මැණික සිදුවුනා තනිවෙන්න
පලක් වෙද දෙදනාම දෙපසකට වී තැවුනු
එනකල් බලන් ඉන්නෙ දැඩි කරන් හිත නැවුනු
ආ විගස මගෙ ලගට යමු තෙල් මල් අරන්
උන බාර රටවටේ දෙය්යොත් ඇති මග බලන්
කල පව් ඇතොත් ගෙවිලාම යන්නට විගහට
පුදකල මගෙ දිවි අයිති දැන් මහා සෑ රදුන්හට
කල්ප ගානක විරහව ඇතිය මට විදවන්ට
වස්සාන සෘතුව ගෙන එන්න හැමදාටම ඉන්න

~නවියා~

Comments (10)

චතූ 3 years ago ලස්සනයි ❤❤

Naween Perera 3 years ago ස්තුතියි චතූ ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Nethu 3 years ago Lassni

✍️Nilushi Nisansala✍️ 3 years ago ❤️❤️❤️

❤sami❤ 3 years ago ?❤

Naween Perera 3 years ago ස්තුතියි දීශා ,ශශී නදී, nethu ❤️

Naween Perera 3 years ago ස්තුතියි nilushi ,sami ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps