Dila ???? 3 years ago 116 6 10

Nisadas Image

18.

ඔබ හොඳින්දැයි
අසා දැනගන්නට
රිසි මුත්..

ඉනික්බිති
ප්‍රේමය දැල්වෙතැයි
බියෙන්
ගොළු කර ගනිමි
මා හදවත..

Comments (10)

චතූ 3 years ago ගොඩක් ලස්සනයි... ඒ වගේ මොහොතවල් මට මතකයි?❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.?❤️

Dila ???? 3 years ago ස්තූතියි චතු ❣️

Dila ???? 3 years ago ස්තූතියි නදී ❤️

Dila ???? 3 years ago ස්තූතියි ශශි අක්කේ ✨?

Deesha(දීෂා)❤️ 3 years ago ??❤

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කේ ❤️?

Nethu 3 years ago ???❤️❤️

Dila ???? 3 years ago නෙතු ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps