චතු ගුණසේකර ? 1 year ago 33 6 8
අහම්බෙන් මුණ ගැහුන ඔහු වත
හාදකම් පෑදුනෙ හිත් යට
සතියකට වතාවක් මුණ ගැහුන ඔහු මුව
ප්‍රේමය දළු ලෑවෙ දින දින අපට
කඩදහි ලියුම් හුවමාරුව දින දින
ඔහු ගැන ඇරෙන්නට සිත නොගිය වෙනතක
සිත් අහස මෙන් විශ්වාස ගොඩ නැගුවේ සිතට
ප්‍රේමයට වහල් වුනු සිත කාමයට දොර ඇරුනෙ ඔහු වෙත...
තත්පර පැය ගණන් ගෙවුනේ ඔහොම
නොදැනිම දවස ගෙවුනෙ ඔහුගෙ සෙනෙහෙ යට
පසු දින අමුතුවක් දැනුනෙ ගතට
නොදැනිම ලෙයක් ඇග දැවටුනෙ ඔහුගෙම
රහසක් නොකර ඔහු ට එය දැන්වූවා
මග හැර යනු දැක ලොවක් කදුලු වැටුනා
මව් පියන් අඩනු දැක හිත කඩන් වැටුනා
ඈට අනුවප්‍රේමයට මුලා වි ඈ වැරැද්දක් කෙරුවා
ලෝකයම අවලාද ඈ විදන් උන්නා
ඔහු කල මුලාව කිසිවෙකුට නොපෙනෙද මන්දා
දරු ගැබක් කුස දරන් අවලාද වින්ද
සමාජ නීතියක සහනයක් ඇයට දිය යුතුය රන්දා....
(නිමිත්ත:ප්‍රේමයට මුලා වී හිත් යටින් මියැදෙන යුවතියක,කතා වෘන්තාන්‍තයෙ අවසානය)
චතූ
2021/01/26
ශශී❤️? 1 year ago කොච්වර නම් ඔය වගේ ආදර කතා තියෙනවද.ලස්සනයි නන්ගි.❤️
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
චතූ 1 year ago ලස්සනයි චතුරිකා ?
Deesha(දීෂා)❤️ 1 year ago හ්ම්ම් ?❤
Naween Perera 1 year ago ලස්සනයි ❤️
❤sami❤ 1 year ago Lassanai
චතු ගුණසේකර ? 1 year ago තැන්කියු හැමෝටම
❤sami❤ 1 year ago Lassanai nawakathawk akuru krnn puluwn akkita