නදී ..✍???? 3 years ago 90 5 10

Nisadas Image

කිරි දියරක් සේ නොගැලූ සෙනේ
දිය දහඩිය කදුලැලි වී
ගැලුවා .....
පැතුවත් ඔබහට නොහැකිවු
සිහිනෙට මා යන මාවත
එලිය කලා .....
වැටුනත් නැගිටා පෙරටම
යන්නට ඒ හැම විටකම
දිරි දුන්නා ......
තාත්තේ නුඹ මේ පිං
මහිමෙන් නිදුක් බවින් නිති
වැජඹේවා ....

නදී..✍️

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ස්තූතියි දීෂා❤️ ☺️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගා..❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශි අක්කා ❤️

චතූ 3 years ago ලස්සනයි නදී ❤

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු❤️

❤sami❤ 3 years ago ලස්සනයි

නදී ..✍???? 3 years ago ස්තුතියි sami❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී ?

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියේ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps