Dila ???? 3 years ago 108 7 12

Nisadas Image

15.

"ඔයා ගිහින් එන්න
මං ඉන්නම් ආදරෙන්
එදා වගේම...
කිසිදු අඩුවක් නොකරම..
පුලුවන් මට තනියම
ආදරේ කරන්න...
දවසක ඔයාගෙ මැණික ඔයාව
දාලා ගියොත් යන්නම...
මං ඉන්නවා හැමදාමත්
මග බලාන හුන් තැනම...
ඔයාගෙ ඔය සුවද
පපුවටම තුරුළු කරගෙන...
මේ වගේ දුකක් නොවී
සතුටු කදුලින්ම පිළිගන්න...

Comments (12)

චතූ 3 years ago ලස්සනයි ❤?

Dila ???? 3 years ago ස්තූතියි චතු ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා?❤️

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි ❤

Dila ???? 3 years ago ස්තූතියි නදී ❣️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ?

Naween Perera 3 years ago ??

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ❣️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ස්තූතියි ශශි අක්කේ ?

...චූටි... 3 years ago ලස්සනයි ?❤️

Dila ???? 3 years ago ස්තූතියි චූටී?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps